09 January, 2009

මෙන්න මගෙනුත් බ්රේකින් නිව්ස්! ඔය ගොල්ලොත් බ්රේකින් නිව්ස් ලිව්වැයී?

මේ දවස් වල බ්රරෙකින් නිව්ස් කියාපු නැති ගොයීයලාට අම්බානට කන්න හම්බු වෙනවා නොවැ. මනුස්සයෝ උන්හම අනිත් අයට වුනු අතුරු අන්තරා දැකල පාඩමක් ඉගන ගන්න ඕනෙනේ. ඒ නිසා ඕන් මමත් බ්රේකින් නිව්ස් එකක් ලීවා. අනේ හත්තලාමේ ඔන් ඔය කවුරු කවුරුත් මට අඩත්තේට්ටම් කොරනවා එහෙම නොවෙයී.
මෙන්න බ්රෙරේකින් නිව්ස් !!!
සිරි ලංකා හමුදාව ඔන්න බෝලේ අලිමන්කඩ අල්ලාගෙන. ඒ නමය පාර සම්පූර්නයෙන්ම හමුදාව සතුයී.

දේශද්රෝහී නොවෙන හැමොටම බ්රෙකින් නිව්ස් එකක් ලියන්නයැයී කියලා මම මේ කියන්නේ. එහෙම ලියපු නැති බ්ලොග් කාරයෝ ඔක්කොම දේශාදෝහීයී කියලා අම්බානට පලු පැලෙන්න හම්බු උනදාට ඕන් අඩාගෙන අපේ ලගට එහෙම එනවා නෙවෙයී.

ඕන් එහෙනම් ඕය ගොල්ලන්ගේ බ්රෙකින් නිව්ස් කියවන්න අපි සිහලේ ගැන කැක්කුම්ත් තියෙන හැමොම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

3 Comments:

Anonymous Anonymous said...

How true. I too thought the same. Here is my Breaking News.

Breaking News: ELEPHANT PASS CAPTURED BUT NO TV STATION ATTACKED SO FAR

http://bandaragama.wordpress.com/2009/01/09/breaking-news-elephant-pass-captured-but-no-tv-station-attacked-so-far

January 09, 2009 9:03 PM  
Anonymous Anonymous said...

@Ajith,

මසුරං වටින කතාව අයියෙ.

January 09, 2009 11:30 PM  
Blogger Chandare said...

Sam,
I finally got a chance to check several Sinhala blogs .Some of your Sinhala posts are right on the money.ela .
chandare

January 10, 2009 12:04 AM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home